වැල්ලවාය
අප පාසලේ ප්රථමික අංශයේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ සතුටු කඳවුර.
අප පාසලේ 2025 නිවාසාන්තර ක්රීඩා උළෙල ඉතා සරලව මාර්තු පළමු සතියේ පැවැත්වෙන බවට තීරණය කර ඇත. ඒ සදහා සියලුම පාර්ශව වෙත ආරාධනා කරමු..