ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල

සතුටු කඳවුර

WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
පාසල ආරම්භ වූ දිනය 1992 සැප්තැම්බර් 04
පාසල් වර්ගය 2 වර්ගය
සංගණන අංකය 22248
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය බුත්තල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල
ග්‍රාම සේවක වසම කොන්කැටිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 142
මුළු ශ්‍රේණි ගණන 09
මුළු පන්ති ගණන 09
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 85
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 15
පාසලේ වර්ණය කහ, මෙරොන්