විදුහල්පති පණිවිඩය
ඊ.එම්.එන්.ටී.කේ.ඒකනායක මහතා
මො/ශ්‍රි සුබෝද කනිටු විදුහල දිනෙන් දින දියුණුව කරා පිය නගල අප පාසල ඌව පළාතේ ඇති පාසලකි.
පාසැලේ දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා පාසලේ මෙහෙවර ඉටුකිරීම මඟින් 21 වන සියවසේ අභියෝග ජයගත හැකි ශක්තිමත් දරු දැරියන් දැයට උරුම කර දීමේ සුවිශේෂී ක්‍රියාවලිය විදුහල් මාතාව තුළින් ඉටුකර දීමේ වගකීම විද්‍යාලීය සමස්ථ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල වල වගකීම වී ඇත.
එසේම රටේ අධ්‍යාපන අරමුණු හා ප්‍රතිපත්ති මූලික කර ගනිමින් දැයේ අනාගත අවශ්‍යතාව සපුරන පූර්ණ පෞරුෂයෙන් යුතු දරුවකු බිහි කිිරීමේ උදාර කටයුත්තේදී ඒ සඳහා සහාය වීම දෙමාපියන්ගේ, දරුවන්ගේ, ප්‍රජාවේ යුතුකමකි.
ඉහත පාසලට සම්බන්ධ සියළු දෙනාගේ යුතුකම් හා වගකීම් ඉටුවීමෙන් සියනෑවට මඟ කියන පහන් ටැඹක් ලෙස විදු මව බැබලේවායි ප්‍රාර්ථනා කරමි.
ඊ.එම්.එන්.ටී.කේ.ඒකනායක මහතා
විදුහල්පති
මො/ශ්‍රි සුබෝද කනිටු විදුහල.





