ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල

පාසලේ ඉතිහාසය

සතුටු කඳවුර

WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg

1992 වර්ෂයේ එක් ශිෂ්‍යයකුගෙන් ආරම්භ වූ මෙම පාසලේ මුල්ම විදුහල්පති වන කේ.එම්. කරුණාරත්න නම් විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් 16 කණුව ප්‍රාථමික විද්‍යාලය නමින් ආරම්භ වූ මො/ ශ්‍රී සුබෝද කණිටු විදුහල 2025 වර්ෂය  වන විට ශිෂ්‍යයන් 99 ක් ඉගෙනුම ලබන අතර මේ වන විට විදුහල්පතිවරු 07 ක් පමණ සේවය කර ඇත.

එක් ගොඩනැගිල්ලකින් ආරම්භ කරන ලද මෙම විද්‍යාලය වර්තමානය වන විට ගොඩනැගිලි 04කින් සමන්විත වන අතර සිසුන්  99ක් හා අධ්‍යයන,අනධ්‍යන කාර්ය මණ්ඩලය 22 ක් සේවය සලසයි.

 

  • පාසලේ ආරම්භක දිනය 
- 1992.09.04
  • මුල්ම විදුහල්පතිතුමා 
- කේ..කරුණාරත්න මයා 
  • ආරම්භක පන්ති කාමර ගණන
- 01 (80x20)
  • මුල්ම ශිෂ්‍යයා
- ඇතුළත් වීමේ අංකය 01
    ජී.පී.තිලක් පුෂ්ප කුමාර මයා 
    උපන් දිනය : 1985.02.23
  • ආරම්භයේදී ගුරුවරු සංඛ්‍යාව 
- 01
  • ආරම්භක උත්සවයට සහභාගී වු නිළධාරීන්
- පා..රංජිත් මද්දුම බංඩාර  මහතා
    ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා
    වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා
    අවට පාසල් වල  විදුහල්පතිවරුන්