ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල

සතුටු කඳවුර

WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එස්.එච්.එම්.සි.පී කුලරත්න මිය

 ඌව පලාතේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් අප විද්‍යාලය ඉතා දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසලකි.  අද වන විට සුබෝද කනිටු විදුහල ලෙස ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයට ඉමහත් සේවයක් ඉටුකරමින් පවතී. පාසලට අත්‍යව්‍යතාවයක්ව පැවති වෙබ් අඩවිය නිර්මාණය කර දුන් සියලු පාර්ශව වෙත හදපිරි ස්තූතිය........

එස්.එච්.එම්.සි.පී කුලරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/ශ්‍රි සුබෝද කනිටු විදුහල.