ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල

20220221_160304.jpeg
20220221_160304.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මනරම් වූ ග්‍රාමිය පරිසරයක පිහිටියා වූ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ගුණ නැණ සපිරි දරු කැලක්

දැක්ම

සහ

මෙහෙවර

විදුහලෙහි මානව හා භෞතික සම්පත් නිසි තැන් ගන්වා, ප්‍රජාව සමඟ අත්වැල් බැඳ, නිසි ඉගෙනුම් පරිසරයක් තුළින් මනා පෞරෂයකින් යුත් සිසු දරු දැරියන් බිහි කිරීම අප පාසලේ මෙහෙවර වේ.

සතුටු කඳවුර

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල