ම‍ො/ ශ්‍රි සුබෝද කනිටු විදුහල

සතුටු කඳවුර

WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
WhatsApp Image 2025-02-18 at 11.59.24.jpeg
චිත්‍ර ජයග්‍රහණ 2024

චිත්‍ර ජයග්‍රහණ 2024

සමස්ත ලංකා චිත්‍ර තරගාවලියෙන් ප්‍රථම ස්ථානයක් දිනා ගැනීමට අප පාසලේ 9 ශ්‍රේණියේ එච්.ඒ.සුපුනි රශ්මිකා ශිෂ්‍යාව සමත් වී ඇත.

එම ජයග්‍රහණය ලබා ගත් එම දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්.